පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක්. – කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය – 02.09.2026

ගංවතුර, නියඟය සහ වෙනත් ස්වාභාවික ආපදා හේතුවෙන් පලතුරු වගාවන්ට සිදුවන හානි අවම කිරීම සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ, වර්තමානයේ පවතින දේශගුණික අවදානම් හේතුවෙන් ගොවීන්ට සිදුවන වගා හානි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක...