ට්‍රම්ප්ගෙන් චීනයට 100% ක අතිරේක තීරු බද්දක්. – 11.10.2025

චීනය විසින් අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. තාක්ෂණික නිෂ්පාදනයන් සඳහා අත්‍යවශ්‍ය වන ඛනිජ වර්ග 07ක් සඳහා චීනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවා තිබුණු අතර, මෙම ඛනිජ වර්ග...