තවත් රටවල් 6 කට අමෙරිකාව තීරුබදු ප්‍රකාශයට පත් කරයි. 10.07.2025
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අලුතින් රටවල් හයකට තීරුබදු පනවා තිබේ. අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම තීරුබදු, පෙර…
ජපානය හා දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව විසින් නව තීරුබදු පනවයි. - 08.07.2025
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ…
Big Beautiful Bill නව බදු පනත සඳහා ට්‍රම්ප් අත්සන් තබයි. - 05.07.2025
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “Big Beautiful Bill” නව බදු පනතට අත්සන් තැබූ අතර, එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 218ට 214 ලෙස…
ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි. - 04.07.2025
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Big Beautiful” පනත අමෙරිකානු කොංග්‍රසය විසින් 218ට 214 ක් වූ ඡන්ද විමසීමකින් සම්මත කර ඇති අතර, එය දේශසීමා…
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි. - 02.07.2025
ඊශ්‍රායලය ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, මෙම කාලය…
ඊශ්‍රායල වීසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්. - 29.06.2025
ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව, නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක්…
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම : දෙරට අතර සටන් විරාමය සාමකාමීව ක්‍රියාත්මක වෙයි. - 25.05.2025
ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර දින 12 ක් පමණ පැවති යුදමය තත්ත්වය අවසන් කරමින්…
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්. - 22.06.2025
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල…
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම : ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 ක් අමෙරිකාව විනාශ කරයි. - 22.06.2025
ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර ඒ අනුව ෆොර්ඩෝ, නටාන්ස් සහ…
බිකිනි තහනමක් නෑ.. හැබැයි නිරුවතින් බෑ..! - 28.05.2025
රුවන් රණසිංහ – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය. අරුගම්බේ ප්‍රදේශයේ නිරුවතින් යම් පුද්ගලයෙකු ප්‍රධාන මාර්ගය හරහා ඇවිද ගොස් ඇති බවට තොරතුරු ලැබී…
හමස්ලා එල්ල කලේ ම්ලේච්ඡ ප්‍රහාරයක්. යුදෙවුවන්ටත් ඒ බිම අයිතියි. එස් බී දිසානායක ඊශ්‍රායලයට පක්ෂවෙයි.
පා.ම. එස්.බී. දිසානායක – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හමාස් සංවිධානය එල්ල කළේ ම්ලේච්ඡ ප්‍රහාරයක් බවත් යුදෙව්වන්ට ඊශ්‍රායලය භූමියේ අයිතියක් ඇති…
කොරියානු කාන්තාවක් හඳුන්නෙත්තිට කිව්ව කතාව ...
සුනිල් හඳුන්නෙත්ති කොරියාවේ සංචාරයක නිරත වූ සුනිල් හඳුන්නෙත්ති මහතා කොරියන් කතක් සමඟ සුහද කතා බහක යෙදේ වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගිනිගත් නැවේ කළුපෙට්ටිය අතුරුදහන් කල කුප්‍රකට ව්‍යාපාරිකයා!
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මාධ්‍ය අමතමින් 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා මුහුදු…
අපේ රටේ සංවර්ධනය අඩාලකලේ රිලවු! හිටපු ඇමති චන්ද්‍රසේන කියන්නේ මොන රිලවු ගැනද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදුජන් පෙරමුණ විසින් සංවිධානය කල මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසා සිටියේ ග්‍රාමීය…
මොනාද අරගල කරලා ලැබුනේ?
සංවිධානය – ලහිරු වීරසේකර මාධ්‍ය අමතමින් ලහිරු වීරසේකර මහතා පවසා සිටියේ කිසිදු ජනතා මතයක් නොමැතිව ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයෙකුට වුවද…
රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව කැරලි ගහමු!
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් එකමුතුව – චින්තක බණ්ඩාර ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් ච්න්තක බණ්ඩාර මහතා පවසා සිටියේ දේශපාලකයන්…
IMF එක සමග Zoom එකෙන් කතා කළ දේ
පා.ම. අශෝක් අබේසිංහ සමඟි ජන බලවේගය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අශෝක අබේසිංහ මහතා පවසා සිටියේ මහබැංකුව මහ දවාලේ…
ජපානයෙන් හමුවූ අඩි පහක ගොඩ්සිලා බිත්තරය
ජපානයෙ මුහුදු තීරයෙන් හමුවූ ගෝලාකාර හැඩයෙන් යුත් හදුනානොගත් වස්තුවක් මේ දිනවල අන්තර්ජාලය පුරා කුතුහලයක් ඇතිකර තිබෙනවා. ජපාන පර්යේෂකයන් මේ වනවිටත්…
දේශපාලන කොන්ත්‍රාත් කරානම් විඳවපන් පොලිස් බළලෝ
කැකිල්ලේ රනිල්ගේ අමුතුම තීන්දුදේශපාලන කොන්ත්‍රාත් කරානම් විඳවපන් පොලිස් බළලෝසමාජවාදී තරුණ සංගමය
විශ්වවිද්‍යාල සම්බන්දිකාරකයා බස් කොන්දොස්තර කෙනෙක්
ජ.පු.ර කුළපති කරපු හොර වැඩේ මාධ්‍ය අමතමින් මගෙන් රටට සංවිධානය නියෝජනය කරමින් සංජය මහවත්ත මහතා ප්‍රකාශකර සිටියේ රුසියානු විශ්වවිද්‍යාලයක් හා…
විදුලි සංදේශන නියාමන කොමිසමට හොරෙන් කළ
දුරකථන ගාස්තු වැඩි කිරීම
විදුලි සංදේශන නියාමන කොමිසමට හොරෙන් කළදුරකථන ගාස්තු වැඩි කිරීමකොමියුනිකේශන් හිමිකරුවන්ගේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා
තරු ගන්න කඹුරපු නිලදාරීන්ට නඩු එද්දි තනිවමයි මුහුණ දෙන්න වෙන්නේ
තරු ගන්න කඹුරපු නිලදාරීන්ට නඩු එද්දි තනිවමයි මුහුණ දෙන්න වෙන්නේනීතීඥ අමිල එගොඩහවත්ත
සජිත් ට එරෙහිව මඩ ප්‍රහාරයක්
සජිත් ට එරෙහිව මඩ ප්‍රහාරයක්තිස්ස අත්තනායක සියල්ල හෙළිකරයිපා.ම. තිස්ස අත්තනායක
අපි හොඳ නිසා ජනතාව අපිව පිළිගන්නවා
අපි හොඳ නිසා ජනතාව අපිව පිළිගන්නවාආණ්ඩුවේ ගමන කෙටි කරන්න අපි එකතු වෙමුපා.ම. කුමාර වෙල්ගම
කථානායකවරයා පොහොට්ටුවට යටවෙලා
කථානායකවරයා පොහොට්ටුවට යටවෙලාකථානායක ගැන විශ්වාසයක් නෑපා.ම. ලක්ෂමන් කිරිඇල්ල
දමිතා වගේ නිලියකගේ ගේ විවේචන දරාගන්න බැරිනම් දේශපානයෙන් අයින්වෙන්න
දමිතා වගේ නිලියකගේ ගේ විවේචන දරාගන්න බැරිනම්ආණ්ඩුවේ මහත්වරු දේශපානයෙන් අයින්වෙන්නරංගන ශිල්පී පීටර් ද අල්මේදා
වෛද්‍යවරු මේ රටින් යන්න පටන් අරගෙන
වෛද්‍යවරු මේ රටින් යන්න පටන් අරගෙනමෙහෙම ගියොත් බෙහෙතකටවත් වෛද්‍යවරු නැති වෙයිරජයේ වෛද්‍යවරුන්ගේ සංගමය – වෛද්‍ය හරිත අලුත්ගේ
මහින්ද රාජපක්ෂව එලවන්න අපිව උසිගැන්නුවේ රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂව එලවන්න අපිව උසිගැන්නුවේ රනිල් වික්‍රමසිංහ වරාය සමගි සේවක සංගමයේ ලේකම් රොෂාන් පෙරේරා
පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නවට බයේ 20ට ඡන්දය දුන්නේ
පා. ම. දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශකර සිටියේ තමන් 18 වන සහ 19 වන…