කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ රුපියල් ලක්ෂ 125 ක සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට. – 01.02.2026

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව හා ළමා වාට්ටුව ජනනා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදු කරන ලදී. මාස 06 ක් වැනි කාලයක් තුළ රජයේ අරමුදල් යටතේ ඉදිකරන ලද රුපියල් ලක්ෂ 125 ක සංවර්ධන ව්‍යාපෘති මෙලෙස ජනතා අයිතියට පත්...