2029 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමේ වැඩපිළිවෙළ යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 55ක වටිනාකමින් යුත් ජීවනෝපාය සංවර්ධන උපකරණ ලබාදීම අද (28) දින සිදු කෙරිණි. නිමි ඇඳුම් කර්මාන්තය, කුකුළු මස් වෙළෙඳාම, ශීත කළ ආහාර අලෙවිය හා වෙල්ඩින් කර්මාන්තය...

