''ඔබ තියපු බලාපොරොත්තුව එහෙමම තියන්න අපි මේක වෙනස් කරනවා. අපේ රටට නැවත පැරණි ජයග්‍රහණ ගේන්න පුළුවන් මට්ටමට අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගේනවා…'' අද (05) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය සුනිල් ගමගේ ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීමට රජය අනිවාර්යයෙන්ම මැදිහත් වන බවයි. ඒ වෙනුවෙන් මේවන විටද ඇතැම්...
Category: ක්‍රීඩා
ක්‍රීඩා පුවත්

