ශම්මිගේ සලුපිළි ගැලවෙයි,පාර්ලිමේන්තුව නියෝජනය කරන චෞරයන්ගේ වත්කම් හෙළි කරන්න

චේනක අබේසිංහ - දෙවන පරපුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ චේනක අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය එළවා හරිනකං මේ රටේ ක්‍රිකට් ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/mFkt4kCW6RQ