ක්‍රීඩා කමිටු සභාපතිවරයා තමාට ඉහළින් කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, සභාපතිවරයා පත් කර ඇත්තේ තමා බවත්, තමාට ඉහළින් සිටින්නේ ජනාධිපතිවරයා පමණක් බවත් පැවසීය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ කණ්ඩායම් අතර මතභේද පැවතීම අලුත් දෙයක් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, එවැනි...
Category: ක්‍රීඩා
ක්‍රීඩා පුවත්

