“බැඳුම්කර සිද්ධියේ ඇතුළත කතාව අදත් ඉවර නෑ” – හඳුන්නෙත්ති – 06.08.2026

අද (06) පාර්ලිමේන්තු සැසිවාරයේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින්, හිටපු මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාකාරිත්වය පිළිබඳ චෝදනා රැසක් ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු සඳහන් ක‍රන ලද්දේ එම සිද්ධීන් සම්බන්ධයෙන් සජීවී සාක්ෂිකරුවන් පාර්ලිමේන්තුව තුළ සිටින බවත්, එවකට පාර්ලිමේන්තුවේ රැස්විය යුතු COPF කමිටුව අරලියගහ මන්දිරයේදී රැස්වූ බවට...