ගුවන්තොටුපොල දියුණු කිරීමට රජයේ අවධානය… -12.07.2025

ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ හි විශේෂ නිරීක්ෂණයකට සහභාගි විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අමතර ගුවන්තොටුපොලක් ලෙස භාවිතයට සූදානම් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඇමතිවරයා පැහැදිලි කළේ, නිසි සැලැස්මකින් තොරව ඉදිකළ මෙම ගුවන්තොටුපොළ හේතුවෙන් දැඩි...