ලංකාවට අලි හයදාහක් වැඩියි, අපිට ඕනෙ අලි පන්සීයයි. – 2024.05.04

ආචාර්ය අජන්තා පෙරේරා වනජීවී දෙපාර්තමේන්තුව, වනජීවී අමාත්‍යංශය අද මිලියන 3000ක් වගේ වාර්ෂිකව මුදලක් ලබාගෙන සතෙක් සංරක්ෂණය කරනවා නම් දැකලා නෑ .සත්තු ඔහේ ඉන්නවා. නිලධාරී ටික සීතල කාමරවල ඉන්නවා. වනජීවී දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යක්ෂක මාරසිංහ මහත්මා කියනවා අපේ රටට අවශ්‍ය අලි 700ක් පමණයි. අපිට ඊට වඩා අලි ඕනෙ නෑ කියලා. අපේ රටේ...