සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා දරුවන් සසුනට දායාද කළ, නිවාස පහසුකම් නොමැති දෙමව්පියන් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කිරීමට සූදානම් ඇති වගඅමාත්‍ය සුනිල් සෙනෙවි ප්‍රකාශ කරන ලදී. අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ “යතිවර මාපිය නිවහන” ලෙස නම් කර ඇති මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 270ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති...

