ඉරාන නෞකාව පිළිබද පතුරුවා හරින අසත්‍ය ප්‍රචාරයන්ට අමාත්‍ය හර්ෂණගෙන් පිළිතුරු. – 07.03.2026

ඉරාන නෞකාවට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව හට තොරතුරු සැපයූයේ ශ්‍රී ලංකාව බවට මෙම දිනවල සමාජ මාධ්‍යන්හි පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍යක් බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අවධාරණය කරන ලදී. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (06) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදීය. එසේම මෙය බලය ලබා ගැනීම උදෙසා අනෙකුත් දේශපාලන...