අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 3,500ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන ලදී. කහටගස්දිගිලියේ ඊයේ (13) දින පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ රැලියට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, ග්‍රාමීය මාර්ගවලට බොරළු දැමීම, මාර්ගවල ඇති වළවල් වසා දැමීම...

