යුරෝපා වෙළෙඳපොළ රැකගැනීමට පුළුල් ගිවිසුමක් ගැන ශ්‍රී ලංකාවේ අවධානය

යුරෝපා වෙළෙඳපොළට දිගුකාලීන ප්‍රවේශය තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය සමඟ පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ හැකියාව ශ්‍රී ලංකාව සලකා බලමින් සිටින බව නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට නොවැම්බර් 5 වැනිදා...