රට දියුණු කරන්න නම් ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න ඕනේ! – 2024.05.18

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගෝඨාභය ගෙනල්ලා සජිත්ව පරාජය කරේ කොහොමද? ජාතිවාදය, ආගම්වාදය, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, ඉන්දියානු ව්‍යවස්තාවද ඕවා ගෙනල්ලා. විමල් වීරවංශ සහෝදරයත් ඉන්දියානු ව්‍යාපෘතිවාදය ගැන ඊයේ පොතකුත් එළිදැක්වූවා වගේ දැක්කා. ඒගොල්ලෝ කියනවා ඉන්දියාවත් එක්ක පාලමකින් බද්ධ කරන්න යනවලු. ඒ වගේම ඉන්ධන නලයකින් බද්ධ කරන්න යනවලු. මම නම් කියන්නේ බද්ධ වෙන්න ඕන...