මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණුකර ගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) දින කොළඹදී ආරම්භ කෙරුණි. මේ සඳහා සහභාගී වූ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන ලද්දේ සමුපකාර ව්‍යාපාරය...

