2026 වසරේ පළමු දින 08 තුළ 67,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙයි. – 12.01.2026

2026 වසරේ පළමු දින 08 තුළ 67,762 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව, එම දින 08 තුළ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 06 වන දින වාර්තා වී ඇති අතර, එදින සංචාරකයින් 9,275 ක් මෙරටට පැමිණ ඇත.වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව,...