NPP නායකයින් සහ IMF නියෝජිතයින් හමුවෙයි.. 2024.03.14

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී ඇතුළු කණ්ඩායම අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ කොළඹදී පවත්වා තිබෙනවා. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලයන්ගේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම ජාතික ජන බලවේගය නියෝජිතයින්...