හොඳම මැයි රැලිය කළේ ජවිපේ, චම්පික ජවිපෙට ලකුණු දමයි ! – 2024.05.03

පා. ම. පාඨලී චම්පික රණවක මැයි දින පෙළපාලි වල සෙනඟ පැත්තෙන් ගත්තොත් ජාතික ජන බලවේගයට පිළිවෙලයි, සෙනගයි දෙකම තිබුනා. ඉතින් ඒක පුදුමෙකුත් නෙමෙයි. කාල්මාර්ක්ස් එංගල්ස්ලා, ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රයෝගිකව මහපොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය දැන් කොහෙවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂයක් කියන...