“දිවියට සවියක්” නිවාස ආධාර වැඩසටහන ඇරඹේ. – 17.09.2026

ආයතනික රැකවරණයෙන් ඉවත්ව සමාජගත වන තරුණ තරුණියන් සඳහා නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක “දිවියට සවියක්” නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්විය. මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ දරුවන් ජාතියේ නිධානයක් වන අතර, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්‍රමුඛ වගකීමක් බවය....