විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව පිළිබඳ නීතිඥ සංගමය ජනපති හමුවෙයි. – 12.08.2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (12) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය අදහස් සහ යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ....