පොලිස් නිලධාරීන්ට අවදානම් දීමනාවක්..! – ජනපතිගෙන් පොරොන්දුවක්. – 04.09.2026

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සැමරුම නිමිත්තෙන් තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ (04) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් නිලධාරීන්ගේ වැටුප් හා උසස්වීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ මේ වනවිට අවදානම්ම රාජකාරිවල නිරත වන කණ්ඩායම් අතර ශ්‍රී ලංකා පොලීසිය ප්‍රමුඛ වන බවය. ඒ...