ඌව පළාතේ ඓතිහාසික උරුමයක් වන හලාබ පාලම ප්‍රතිසංස්කරණයට පියවර. – 25.05.2026

හාලිඇල සහ ඌවපරණගම ප්‍රදේශ යා කෙරෙන කෙටිම මාර්ගය වන, දැනට අනාරක්ෂිත තත්ත්වයක පවතින ඓතිහාසික හලාබ පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඊයේ (24) දින සිදු කරන ලදි. වසර 100 කට වඩා පැරණි ඉතිහාසයකට...