පාසල් වලට ආහාර දීමත් සමඟ දරුවන් පාසල් පැමිණීමේ වර්ධනයක්! – 2024.05.17

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන 2024 වර්ෂයේදී ක්‍රියාත්මක කරනවා දැනට. මෙතනින් ලංකාවේ ළමයි ලක්ෂ දාසයක් ආවරණය වෙනවා. ආර්ථික අර්බුද කාලේ ළමයි හය ලක්ෂයක් විතර ඉස්කෝලේ එන්නේ නැහැ කන්න නැතුව කියලා. දැන් සමහර පළාත්වල උදෑසන ආහාරය දෙන නිසාම දරුවෝ පාසලට එනවා....