දුප්පත්කම තුරන් කිරීමට චීනයේ අත්දැකීම් අනුව ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනවා. – නජිත් ඉන්දික – 14.10.2026

ප්‍රදේශවලට හා ජනතාවගේ සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් ලබාදීමේ අරමුණින් ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පැවසීය. ඔහු සඳහන් කරන ලද්දේ චීනය දශක කිහිපයක් තුළ විශාල ජනතාවක් දුප්පත්කමින් මුදාගැනීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් ආදර්ශයට ගනිමින් ප්‍රජාශක්ති වැඩසටහන ආරම්භ කළ බවය. අතීතයේදී කුකුළු පැටවුන්, ගව පැටවුන් හෝ පොල් පැළ...