අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් කරමින් සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාත්මක හරඹයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් 'දිනන දකුණ' සාමූහිකය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිදු කරන ලදී. “අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ" මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා ලැබුණු කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් 'දිනන දකුණ' සාමූහිකය...

