“22 වැනි සංශෝධනය ගැන විපක්ෂය බොරු මතයක් ගොඩනැගුවා.” – බිමල් රත්නායක – 26.09.2026

ඊයේ (25) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් සමාජය තුළ වැරදි මතයක් සහ බියක් ඇති කළ බව ප්‍රකාශ කරන ලදී. 22 වැනි සංශෝධනය හරහා විවිධ අහිතකර ප්‍රතිඵල ඇතිවන බව පවසමින් විපක්ෂය එය අපරාධකාරයෙක් ලෙස හුවා දක් වූ බවට අමාත්‍යවරයා චෝදනා...