”ඒකට ජනාධිපතිතුමා ආව විදිය වැරදියි. අගමැතිතුමියගේ සාරිය වැරදියි. බැහැපු විදිය වැරදියි. ෆොටෝ එක ගහපු විදිය වැරදියි. පුටුව හොඳ නැ. පුටුවෙන් පෞරුෂය හදාගන ඕනෙ කව්ද? පඹයොනෙ. තමන්ට දෙයක් නැත්තම් තමයි පුටුව, ඇදුම, සන්ග්ලාස් ඒවා ඕනෙ වෙන්නෙ..”

නිදහස් උළෙල අභිමානවත් මදි යැයි පවසමින් එහි ඇදුමෙහි පවා වැරදි පෙනන්නවුන් හට අමාත්‍ය බිමල්ගේ පිළිතුර වූයේ එයයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකරන ලද්දේ පසුගිය (06) දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදීය.

සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>