පසුගිය 4 වෙනිදා පැවති බියගම ප්‍රාදේශීය සභා මාසික සභාවාරයේදී ජාතික ජන බලවේගය විසින් ගෙන එන ලද සංවර්ධන යෝජනා දෙකකට මුදල් නාස්තියක් ලෙස හඳුනාගනිමින් සජබ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන සමස්ථ විපක්ෂය විසින් විරෝධය පා විරුද්ධව චන්දය පාවිච්චි කර ඇත. මෙහිදී සජබ නියෝජනය කරන UV පද්මකුමාර නැමැති මන්ත්‍රීවරයා අදාළ යෝජනාව...

