යුරෝපා වෙළෙඳපොළට දිගුකාලීන ප්‍රවේශය තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය සමඟ පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ හැකියාව ශ්‍රී ලංකාව සලකා බලමින් සිටින...
ජපානයේදී ජනාධිපතිගේ ආයෝජන සාකච්ඡාව. – 30.09.2025
ජනාධිපති අනුර කුමාර දිසානායක. ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ JETRO මූලස්ථානයේදී ජපාන ප්‍රමුඛ ව්‍යාපාරිකයින් සමඟ වටමේස සාකච්ඡාවකට එක්ව, ශ්‍රී ලංකාවේ...
කර්මාන්ත ක්ෂේත්‍රයට නව යුගයක්. – 19.09.2025
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති. ශ්‍රී ලංකාවට ආයෝජකයෙකු පැමිණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අනුමතීන් ලබා ගැනීම සඳහා ආයතන ගණනාවක් කාලය වැය කිරීමට...
අමෙරිකාව සමග එකඟවූ කරුණු හෙළි කළ නොහැකියි. – 17.06.2025
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ, ඇමරිකානු තීරුබදු සාකච්ඡා අවසන් නොවීම නිසා එකඟ වූ කරුණු හෙළි කළ...
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය. 02.07.2025
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අද රැස්වූ...
ජනපති ජර්මනියට ළඟා වෙයි.ජර්මානු ජනපති හමුව අද පස්වරුවේ !
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග්...
අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කරගැනීම පිළිබඳව ජනපති මූලිකත්වයෙන් සාකච්ඡා.
අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්...
වැටිච්ච සංචාරක කර්මාන්තය ගොඩනගන්න අලුත් සිස්ටම් එකක්! – 06.06.2025
ඇමති විජිත හේරත්. ඔබ දන්නවා පහුගිය කාලේ අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මන්, යුරෝපා සංචාරකයෝ අපිට ගොඩක් ආවා. අද ඒක...
ධීවරයෝ පල්ලියත් සමඟ ගැටෙන හේතුව මෙන්න – 2024.02.19
ධීවර ජනතාව. පසුගියදා කුට්ටිදූව ප්‍රදේශයේ ධීවර ඉඩම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැවති විරෝධතාවයකදී එම ප්‍රදේශයේ ධීවර ජනතාව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ, කලකට...
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් – 2024.02.10
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදය - ටානියා අබේසුන්දර ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ...
තව මාස දෙකකින් බංකොලොත් බව අහෝසි වෙනවා! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්.
ජනාධිපති - රනිල් වික්‍රමසිංහ සංචාරක ව්‍යපාරය දියුණු කිරීම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/dY_UNmsgAlI
බොරු බේගල් කියා මිනිසුන් හිරේ දාන්න එපා
ත්‍රස්ත පනත අහෝසි කරන්නබොරු බේගල් කියා මිනිසුන් හිරේ දාන්න එපාපා.ම. එරාන් වික්‍රමරත්න https://youtu.be/LTFWTSL6x_g












