විදුලි බිලට ආණ්ඩුව ගහන අලුත්ම ගැටේ..! – 18.06.2025

සංජීව ධම්මික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්. 2024 කාංචනගේ විදුලිබල පනත වෙනුවට සංශෝධන ඉදිරිපත් කරන මේ සංශෝධනයට අදාළ කෙටුම් පත නිකුත් වෙලා තියෙනවා. හෙට පාර්ලිමේන්තුවේ මේක ගන්නවා. බලමු මේ ආණ්ඩුව ජනතාවට දුන්නු මේ පොරොන්දුවටත් මොකද කරන්නේ කියන එක. විශේෂයෙන්ම වේදිකාවේ කිව්වේ මේ කාංචනගේ පනත අඳුරේ දොරගලු වහගෙන හදපු පනතක්...