රනිල් ජනාධිපතිවරණයට එනවා කියන්නේ සජබෙ ට මරු පහරක්! – 2024.05.21

මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දේ ඉල්ලන්නේ නෑ කියලා සමගි ජන බලවේගය දැවැන්ත ප්‍රචාරයක් මේ දවස් වල ගෙනියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එක සමගි ජන බලවේගයට මරු පහරක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන කිසිඳු තනතුරක් දැරීමට අවශ්‍යතාවයක් නෑ. මේ රට ගොඩනගන අවශ්‍යතාවය විතරයි තිබුණේ. එතුමා නිල වශයෙන් ප්‍රකාශයට...