ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. "දිට්වා" සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රදානය සිදු කරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි ප්‍රකාශ කර තිබෙනවා. දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි යථා...

