ගංවතුර හේතුවෙන් ගමනාගමනය නවතා තිබුණු සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 08 කට පසුව යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පසුගිය...
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450 ක ආධාරයක්. – 23.12.2025
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ප්‍රදේශ යළි ගොඩනැඟීම සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු...
යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට. – 17.12.2025
යුරෝ ලක්ෂ 5ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000ක් බර ඇති ආපදා ආධාර තොගයක් රැගෙන යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්...
ජපානයෙන් ශ්‍රී ලංකාවට ඇ. ඩො. මිලියන 2.5 ක ප්‍රදානයක්. – 17.12.2025
ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. "දිට්වා" සුළි කුණාටුවෙන් සිදු...
පාකිස්තානයෙන් තවත් මානුෂීය ආධාර තොගයක් මෙරටට. – 15.12.2025
විපතට පත් ජනතාවට ලබා දීම සඳහා පාකිස්තාන රජයෙන් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර අන්තර්ගත බහාලුම් තොගයක් විශේෂ නෞකාවක් මඟින් ශ්‍රී...
ආපදා මරණ සංඛ්‍යාව 643 ක් දක්වා ඉහළට. – 14.12.2025
"දිට්වා" සුළි කුණාටුව සමඟ හටගත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 643 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව...
“දිට්වා” නිසා අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට කර්මාන්ත දැවැන්තයින් රජය හා අත්වැල් බැඳ ගනී. – 14.12.2025
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන Industry Recovery Foster Program...
ආපදාවට පත් කර්මාන්ත ගණන 13600 ඉක්මවයි. – 13.12.2025
කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේවන විට ඇතුළත් වී ඇති දත්ත ප්‍රමාණය අනුව ආපදාවට පත් ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර ගණන...
ආපදා මරණ සංඛ්‍යාව 618 ක් දක්වා ඉහළට. – 07.12.2025
මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති ආපදා මරණ සංඛ්‍යාව 618 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ...
ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ. – 06.12.2025
ආපදාවට පත් ජනතාවට සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය ඊයේ (05) නිකුත් කර තිබෙනවා. මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ...
අයහපත් කාලගුණයෙන් සිදුවූ හානි තක්සේරුව ඇරඹෙයි, මූලික වාර්තාව සති දෙකකින්. – 05.12.2025
"දිට්වා" සුළි කුණාටුවෙන් සිදුවූ අලාභ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ...
විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100 ක මූල්‍යමය පරිත්‍යාගයක්. – 02.12.2025
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට රජය විසින් සහන සැලසීමේ වැඩපිළිවෙළට සමගාමීව, ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ...











