ඉන්දියාව සුපිරි දියුණුවක් ලැබුවේ කොහොමද? – 2024.02.25

අනුර කුමාර දිසානායක මහතා. විසිරුණු ජන කණ්ඩායම් එක් කොඩියක් යටතට ගොනු කරන්නේ කෙසේද යන සැලැස්මක් ඉන්දියාවට තිබුණු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එසේම ඉන්දියාවට ජාතික පුනරුද දැක්මක් තිබූ බවත් එහි ප්‍රතිඵල වර්තමානය වන විට ඔවුන් භුක්ති විඳින බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. සම්පූර්ණ වීඩියෝව...