අයහපත් කාලගුණයෙන් සිදුවූ හානි තක්සේරුව ඇරඹෙයි, මූලික වාර්තාව සති දෙකකින්. – 05.12.2025

"දිට්වා" සුළි කුණාටුවෙන් සිදුවූ අලාභ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. ඒ අනුව, ලෝක බැංකුව හරහා අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද සති දෙකක් තුළ මූලික වාර්තාව ලබා ගැනීමට අපේක්ෂා කරන...