රාජ්‍ය ව්‍යවසාය 13ක් තවමත් අලාභ ලබන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති නවතම වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, රජය සතු ව්‍යවසාය 53ක් අතුරින් ආයතන...

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුව යළි කරළියට..! අභියාචනය විභාගයට දින දෙයි.

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනාවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක්...

දිවයිනේ ගංගා රැසක ජල මට්ටම් ඉහළට. ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුරක්.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ,...

අලි ඇතුන් සුරකින වැඩපිළිවෙළට තරුණයන් සහ පරිසරවේදීනුත් එක්කරගන්න – සජිත්

අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට තරුණ පරපුර, වනජීවී ඡායාරූප ශිල්පීන්, පරිසරවේදීන් සහ සංරක්ෂණ සංවිධානද සම්බන්ධ කරගන්නා...

වැඩිහිටි වයසක් දමා ඇති දරුවන් හඳුනාගන්න Instagram වෙත AI පරීක්ෂාවක්.

වැඩිහිටි උපන්දිනයක් ඇතුළත් කර Instagram භාවිත කරන නවයොවුන් පරිශීලකයන් හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ වයස් ඇස්තමේන්තු තාක්ෂණය ලොව...

ශ්‍රීලනිප මහලේකම් අර්බුදය විසඳන්නැයි මැතිවරණ කොමිසමෙන් යළි දැනුම්දීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පිළිගැනීමට අදාළ කටයුතු සඳහා මහලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව යළි...

ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම්ට එරෙහිව රිපබ්ලිකන් මන්ත්‍රීවරයකුගෙන් දෝෂාභියෝග යෝජනාවක්.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව රිපබ්ලිකන් නියෝජිත මන්ත්‍රී තෝමස් මැසී දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉරාන යුද්ධය සහ ආරක්ෂක...

ඉරානයට ඇමරිකන් නාවික අවහිරය දිගටම.

කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ වොෂින්ටනයේදී පැවැති සාකච්ඡාවෙන් පසු ඉරාන ගැටුම අවසන් කිරීම පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධනාත්මක අදහස් පළකර තිබේ....

අධ්‍යයන ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 3,000ක් අයවිය යුතුයි – කෝප් අනාවරණයක්.

අධ්‍යයන බැඳුම්කර සහ ගිවිසුම්වල කොන්දේසි කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් බිලියන 30කට, එනම් කෝටි 3,000කට ආසන්න මුදලක් අයවිය යුතු...

දින 378ක් පිටත ලෝකයෙන් වෙන්ව ‘අඟහරු ජීවිතය’ අත්හදා බැලූ සිව්දෙනාගේ කතාව

ජනේල නොමැති, පවුලේ අය සමඟ සජීවී දුරකථන සංවාද පවා කළ නොහැකි පරිසරයක දින 378ක් ගත කළ සිව්දෙනකුගේ අත්දැකීම් NASA ආයතනය...

ශ්‍රී ලංකාව ලොවට පෙන්වන්න විදේශ විකාශන ජාලවල කැමැත්ත – විජිත හේරත්

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර විකාශන ආයතන කැමැත්ත පළකර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි....

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි.

නොවැම්බර් 10 වැනිදා උදෑසන දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 332.30–332.40 අතර මිල ගණන් දැක්විණි. පෙර වෙළෙඳ දිනය...