අපි බොහොම පැහැදිලිව කියන්නේ ජයකොඩි නිර්දෝෂියි.! – අමාත්‍ය විජිත හේරත් – 18.04.2026

ඊයේ (17) දින පැවැති රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වාර්තාකරුවන් විසින් අමාත්‍ය විජිත හේරත්ගෙන් විමසන ලද්දේ අශෝක රන්වල අමාත්‍යතුමා සම්බන්ධ සිද්ධිය හා අමාත්‍ය කුමාර ජයකොඩිගේ සිද්ධිය පිළිබදවයි නමුත් අමාත්‍ය විජිත හේරත් පැවසූයේ, අමාත්‍ය අශෝක රන්වලගේ සිදුවීමේදී ඔහුගේ නිවැරැදි භාවය තහවුරු කරගැනීමට නොහැකි වූ නිසා රජය සම්පූර්ණයෙන්ම සාධාරණ ක්‍රියාමාර්ග ගත් බවත්...