ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙක් ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර සහ සහකාර අධිපති ලෙස සේවය කළ...

