ඩොලරය හමුවේ රුපියල තවත් පහළට..! වසරේ මේ දක්වා අවප්‍රමාණය 6.9%ක්..!

2026 වසර ආරම්භයේ සිට පසුගිය (20) දා වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළ...