ශ්‍රී ලංකා – කොරියානු සබඳතා තවත් ඉහළට. – 26.02.2026

දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කොරියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය වන යුයි-හේ සිසිලියා චුන්ග් (Eui-Hae Cecilia Chung) මහත්මිය සමඟ ඊයේ (25) සෝල් නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය...