ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මසට සාපේක්ෂව සැප්තැම්බර් මස 1.1% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටිනවා.

ඒ අනුව, සැප්තැම්බර් මස නිල සංචිත වත්කම් ප්‍රමාණය, අමෙරිකානු ඩොලර් බිලියන 6.24 ක් සහ අගෝස්තු මස නිල සංචිත වත්කම් ප්‍රමාණය, අමෙරිකානු ඩොලර් බිලියන 6.17 ක් ලෙස ඉහළ ගොස් ඇත.