යාපනයේ සිදු වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු සියලුම අදාළ අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් දී ඇත. අමාත්‍යවරයා අනතුරින් ජීවිත අහිමි වූ පවුල් වෙත ශෝකය පළ කරමින්, ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබාදීමට කටයුතු කරන...

