හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින්, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තේරී පත්වීම බලරහිත කරන ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම්...
රාජිතට ඇප. – 09.09.2025
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි දූෂණ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ඇප මත මුදා හැරීමට නියෝග...
රාජිත යළි බන්ධනාගාරයට. – 03.09.2025
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළි ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම වෙත ගෙන එනු ලැබූ අතර, ඉන්පසු බන්ධනාගාරය වෙත රැගෙන ගොස්...
රාජිත අල්ලස් කොමිසම වෙත එයි. – 03.09.2025
ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙලෙස අල්ලස් කොමිසමට...
රාජිත රිමාන්ඩ්. – 29.08.2025
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද...
රාජිත සේනාරත්නට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කෙරේ. – 20.08.2025
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් වී ඇති අතර, ඔහු අගෝස්තු 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස...
රාජිත සේනාරත්නගේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි. – 19.08.2025
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම් විමර්ශනයකට අදාළව නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම, කොළඹ...
රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කල් යයි. – 07.08.2025
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ ඇප...
රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි. – 18.07.2025
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ...
චම්පිකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්!
වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි...
මෙරට ඉතිහාසයේ පළමු වතාවට වත්මන් ආණ්ඩුව යටතේ රට බංකොළොත්
මෙරට ඉතිහාසයේ පළමු වතාවට වත්මන් ආණ්ඩුව යටතේ රට බංකොළොත් වී තිබෙන බවත්, එලෙස රට අරාජික වී ඇති බවට තවදුරටත් පිළි...
ඖෂධ භාර ඇමති චන්න දන්නෙ නෑ රටේ ඖෂධ නෑ කියලා – චන්න ජයසුමන විහිළුකාරයෙක් – රාජිත
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වන චන්න ජයසුමනට මෙරට පවතින සහ නොපවතින ඖෂධ පිළිබඳව අවබෝධයක් නොමැති බව හිටපු...












