හිටපු ජනපති රනිල් විසින් බදාදා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. – 01.12.2025

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව, එළඹෙන බදාදා (03) දින කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිත බව සඳහන් වේ. දරුණු ස්වභාවික විපතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණදී ලැබූ අත්දැකීම් අනුව, ඉදිරියේදී ගත යුතු පියවර...