හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම් විමර්ශනයකට අදාළව නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.