මෙම පාලනය පසුගිය පාලනවලට වඩා හොඳයි. – 11.07.2025

සරත් ෆොන්සේකා. හිටපු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ, පවතින පාලනය පසුගිය පාලනවලට වඩා යහපත් බවයි. හොරකම්, වංචා, මැරකම් නැවත්වීම රටට යහපතක් වන බවත්, ජනතා මුදල් අවභාවිත කළ පිරිස් දැන් හිරේ යවන ආකාරය දක්නට ඇති බවත් ඔහු පවසයි. එම ක්‍රියාමාර්ග සාර්ථක වුවහොත්, රටට ශක්තියක් වනු ඇති බවද ඔහු...