ආණ්ඩුවට එරෙහි පුද්ගලයන් දඩයම් කිරීම රනිල්ගේ මනෝ විකෘති ප‍්‍රකාශයක්…

අනුර කුමාර දිසානායක ආණ්ඩුවට එරෙහි පුද්ගලයන් මර්දනය කිරීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වන ලදි. https://youtu.be/5HiYBGBZDas