සජිත් වගකිවයුතු විපක්ෂයක් හැටියට වගකීම් ඉටු කරයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF සාකච්ඡා වල අන්තර්ගත වූ කරුණු කාරණා පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නැතුව මම කැමති නැහැ ඒක ගැන අදහස් ඉදිරිපත් කරන්න. මොකද විශේෂයෙන්ම ඒ සිදුවුණු සාකච්ඡා මොනවද, මොන ප්‍රතිපත්තිමය කරුණු මතද ඒ සාකච්ඡා ක්‍රියාත්මක වුණේ කියන කරණා ගැන අපිට හරියම් තොරතුරු ඇවිල්ලා නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යයට...