සජිත් ප්‍රේමදාස අපහාස, උපහාස, තර්ජන, ගර්ජන, මඩ ප්‍රහාර, කුමන්ත්‍රණ, අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරලා සහයෝගය ලබාදුන්...
සජිත් සන්ධානයට කැමති නැති නිසා සජබ මන්ත්‍රීවරුන් රනිල් ළඟට? – 2025.02.25
තිස්ස අත්තනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම උනන්දුවෙන් අපිට සහභාගි වෙන්න යෝජනා කළේ. එතුමා යම් යම් නිර්ණායක අපිට දුන්නා. ඒ කියන්නේ...
සජබ – එජාප දීගය ගැන විපක්ෂ නායක සජිත් කියූ දේ… – 2025.02.15
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලන ක්ෂේත්‍රයේ සිටින සියලුම ප්‍රගතශීලි පාර්ශවකරුවන් එක්ක අපි සාකච්ඡා කරනවා. එකතු වෙන එක වෙන් වෙන එක...
සජිත් ප්‍රේමදාස නායකතුමනි රනිල් එක්ක එකතු වෙන්නේ රෙදි ඇඳගෙනද ? – 2025.02.11
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සාමාන්‍යයෙන් අපි කටවහරෙට කියනවා, දේශපාලනය කරනකොට, දේශපාලනය හතුරොත් නෑ, මිතුරොත් නෑ කියලා. දැන් අපිත් එක්ක මිතුරු කමින් හිටපු...
දෙනව කිව්ව පොහොර සහනාධාරය හරියට දෙන්නේ නැත්තේ ඇයි ? – 2025.01.13
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස රජය ප්‍රකාශ කරන ආකාරයට පොහොර සහනාධාරය හිමි ගොවීන් ප්‍රමාණය නවලක්ෂ අනූහයදහස් නවසිය අනූ දෙකක්. පොහොර සහනාධාරය...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඇසූ ප්‍රශ්න වැල. – 2025.01.11
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙදාස් විසිතුන උසස් පෙළ සිසුන් සඳහා, විද්‍යාපීඨ ගැසට් නොකිරීම හා ඇතැම් විද්‍යාපීඨ මඟින් උපාධි සහතිකයක් පිළිගැන්වීම...
පරණ පාරෙම ගිහින් රට අගාධයට වැටෙයිද? – 2024.12.06
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රජය ආපු ගමන්ම ජනවරම උල්ලංඝනය කරලා, ජනතාවගේ අයිතිය පාවාදීලා, තිබුණු ආකාරයටම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර IMF...
කෝ දැන් කරනවා කිව්ව වෙනස? – 2024.11.26
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වරායෙන් ඉන්ධන ගොඩබානකොට, පාරිභෝගික ජනතාවට එය අලෙවි කරන කොට තව මිලක් ප්‍රධානතම කොමිස් මුදල්, හොරකම්,...
යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන සජිත් – 2024.1125
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අපි පැහැදිලි කිරීමක් කරා වර්තමාන රජය ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධව ගිහිල්ලා අයි. එම්. එෆ්. ගිවිසුමේ...
IMF සාකච්ඡාවෙන් පසු නොහොඳ නෝක්කාඩු කියන සජිත් – 2024.11.23
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගනුදෙනු කිරීමේදී ඒ වගේම ද්විපාර්ශවීය ණය, ස්වෛරී බැඳුම්කර ණය යන මේ ක්ෂේත්‍ර...
කැමතිනම් එන්න නැත්නම් යන්න සජබ අම්බලමක් නෙමෙයි. – 2024.11.22
සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය කියන්නේ අම්බලමක් නෙමෙයි. රට දැය වෙනුවෙන්, රටේ ජාතික අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරන්නට නිර්මාණය වී තිබෙන...
ගරා වැටී ඇති මාතෘ භූමියට ගොඩනැගීමට සජිත් ඉදිරියට. – 2024.11.14
සජිත් ප්‍රේමදාස අද දින පැවැත්වෙන මහ මැතිවරණය සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන් සියල්ලක්ම සපුරාලන ජනතා අයිතියට මුල්තැන දෙන නිදහස් නිවහල් මැතිවරණයක් බවට...












